ලෝකෝත්තර මගට ආරක්ෂාවක් වූ බුද්ධානුස්සතිය නිවැරිදිව වඩන අයුරු
මාර විපත්වලින් මිදිල ලෝකෝත්තර මාර්ගය වඩාගන්න, සිව්රඟ සෙනගක් වගේ ඉන්න සාසනයේ ආරක්ෂා හතරක් තියෙනවා. බුද්ධානුස්සතිය, මෙත්තානුස්සතිය, අසුභානුස්සතිය සහ…
සත්වයා නිවන් දැකිය යුත්තේ ඇයි?
ලොව්තුරා බුදුවරයන් වහන්සේ නමක් කල්ප ලක්ෂ ගණනක් පෙරුම් පුරල මතුකර ගන්න මේ නිර්වාණ සම්පත්තිය දකින්න, ඒ මගට වැටෙන්න අපිට තියෙන ඕනෑකම මොකක්ද? ඒකෙන් ඇති…
බුදු පියාණන් වහන්සේ පෙන්වා දුන් මෙත්තානුස්සතිය අද අර්ථ විපරීතයට ලක්වී ඇති හැටි…
මාර විපත්වලින් මිදිල ලෝකෝත්තර මග වඩාගන්න උපකාරී වන ආරක් ෂා හතරෙන් එකක් වන මෙත්තානුස්සතිය ගැන තමයි මේ විග්‍රහ කරන්නෙ. විශේෂයෙන් මේ කාලයේ දැනගත යුතු,…
වටිනා දහම් කොටස්…
පෙළ දහමේ සඳහන් වටිනා දහම් කොටස් වගේම වෙනත් පුද්ගලික දහම් පොත්පත්වල පවා සඳහන් වැදගත් කියල හැඟෙන දහම් කොටස් ඥාන ගෝචරව තේරුම් අරගෙන, ලෝකයාට කවදහරි…
සැඟව ගිය බොදු මග යළි පුබුදමින් වහරක හිමියන් හෙළි කරන ලොව්තුරු අත්දැකීම්…
අභයරතනාලංකාරය – 01 වහරක අභයරතනාලංකාර හිමියන්ගේ ජීවන ගමන් මගේ තොරතුරු හා අත්දැකීම් වර්තමාන සමාජයට බොහොම වැදගත් වෙන්නෙ හේතු කාරණා ගණනාවක් නිසා. එකක්…
ඝණ්ඨාර පූජාවේ ලෞකික හා ලෝකෝත්තර වටිනාකම
බෞද්ධත්වය තුළ කෙරෙන කිසිම පිංකමක් සුළුකොට තකන්න බෑ. මොකද අනන්ත සසර පුරාවට සම්බුද්ධ සාසනයක් මුණ ගැහෙන්නෙ අති දුර්ලභව. සාරාසංඛ්‍ය, අටාසංඛ්‍ය,…
බුදු දහමේ සැඟවුණු අරුත් කියා දෙන වහරක ලොකු හාමුදුරුවෝ…
මුලින්ම මම වහරක ලොකු හාමුදුරුවො ගැන දැන ගත්තෙ මගේ මිත්‍රයෙක්ගෙ ගෙදරක තිබුණ ධර්ම සාකච්ඡාවකට සහභාගි වීමෙන්. එදා එතැන සාකච්ඡාවට මූලික වුණ රාජ්…
දුන් අයටත් ගත් අයටත් සෙත සැලසෙන බෞද්ධයාගෙ දන්සැල
ලොව්තුරා බුදුන් වහන්සේ වැඩ ඉන්න කාලයේ හිටපු දානපතියන්ගෙන් අනේපිඬු සිටුතුමා තමයි මුල් තැනම හිටියෙ. එතුමා තරම් දන් දුන්න කෙනෙක් ඒ කාලයේ හිටියෙ නැති…
භික්ෂූණ් වහන්සේ නමකට ලියූ වැදගත් දහම් ලිපියක්…
ගිහි පැවිදි භේදයකින් තොරව හුඟ දෙනෙක් තමන්ගෙ දහම් දැනුම ලොකු කරගෙන ධර්ම මාන්නයක් හදාගෙන තමන්ගෙ මතයම ජයගන්න උත්සාහ කරන අවස්ථා එදා විතරක් නෙවෙයි අදත්…
සමාධිමය අත් බෙහෙත්…
වහරක අභයරතනාලංකාර හිමියන් ගිහි වතක සිටියදීත්, සමහර අවස්ථාවල ඉන් පසුවත්, ලෝක සත්ත්වයා කෙරෙහි දයානුකම්පාවෙන් ගිලානප්‍රත් කටයුත්තක් වශයෙන් සලකා…