සෑම පුන් පොහෝ දිනකම සහ සෑම අමාවක පොහොය දිනකම පෙ. ව. 8.00 සිට සවස 5.00 දක්වා - පෙහෙවත් සමාදානය, දහම් සාකච්ඡා සහ විශේෂ පුණ්‍යානුමෝදනාව. සෑම මසකම 1 වන සහ 3 වන සෙනසුරාදා ආශිර්වාද පූජාව සහ ධර්ම සාකච්ඡාව පෙ.ව. 8.00 සිට ප. ව. 4.00 දක්වා, 2 වන 4 වන සහ 5 වන සෙනසුරාදා භාවනා වැඩසටහන පෙ. ව. 9.00 සිට ප. ව. 4.00 දක්වා.
ගමන් මාර්ගය: නිට්ටඹුව - රුවන්වැල්ල ප් ධාන මාර්ගයේ ගෝණගල්දෙ නිය හන්දියේ සිට වහරක අතුරු මාර්ගයේ මීටර 350 ක් පමණ දුරින් දකුණුපස.