සදහම් ලිපි
වටිනා දහම් කොටස්…
වහරක අභයරතනාලංකාර හිමියන් ගිහි වතක සිටියදී පෙළ දහම් පොත් ඇසුරෙන් තමන්ගේ නැණ නුවණට ගෝචර වෙන විදිහට දිනපොතක සටහන් කර තැබූ…
අර්ථ විපරීතව ගිය අසුභානුස්සතිය නිවැරදිව…
මාර උගුල්වලින් මිදිල ලෝකෝත්තර මග වඩන්න උපකාරී වන ආරක්ෂා හතරෙන් තුන්වන ආරක්ෂාව වන අසුභානුස්සතිය තමයි මේ විග්‍රහ කරන්නෙ. මේක අද…
බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ අරි මෙත සහ සම මෙත
බුදුන් වහන්සේ දේශනා කොට වදාළ ආර්ය මෙත්තානුස්සතිය අද වෙනකොට අර්ථ විපරීතයන්ට ලක්වෙලා තියෙන හැටි පසුගිය කලාපයෙන් යම් පමණකට විග්‍රහ කළා.…
පරිහරණයට සුදුසු බුද්ධ වචනය සොයා ගන්නා හැටි
යම් වචනයක් හේතු කොට ගෙන යමක් දිහා බලනකොට දුක වැටහෙනවනම්, දුකට හේතුව වැටහෙනවනම්, දුක නැති කිරීම වැටහෙනවනම්, දුක නැති කිරීමට…
ඝණ්ඨාර පූජාවේ ලෞකික හා ලෝකෝත්තර වටිනාකම
බෞද්ධත්වය තුළ කෙරෙන කිසිම පිංකමක් සුළුකොට තකන්න බෑ. මොකද අනන්ත සසර පුරාවට සම්බුද්ධ සාසනයක් මුණ ගැහෙන්නෙ අති දුර්ලභව. සාරාසංඛ්‍ය, අටාසංඛ්‍ය,…
වටිනා දහම් කොටස්…
පෙළ දහමේ සඳහන් වටිනා දහම් කොටස් වගේම වෙනත් පුද්ගලික දහම් පොත්පත්වල පවා සඳහන් වැදගත් කියල හැඟෙන දහම් කොටස් ඥාන ගෝචරව…
බුදු පියාණන් වහන්සේ පෙන්වා දුන් මෙත්තානුස්සතිය අද අර්ථ විපරීතයට ලක්වී ඇති හැටි…
මාර විපත්වලින් මිදිල ලෝකෝත්තර මග වඩාගන්න උපකාරී වන ආරක් ෂා හතරෙන් එකක් වන මෙත්තානුස්සතිය ගැන තමයි මේ විග්‍රහ කරන්නෙ. විශේෂයෙන්…
සත්වයා නිවන් දැකිය යුත්තේ ඇයි?
ලොව්තුරා බුදුවරයන් වහන්සේ නමක් කල්ප ලක්ෂ ගණනක් පෙරුම් පුරල මතුකර ගන්න මේ නිර්වාණ සම්පත්තිය දකින්න, ඒ මගට වැටෙන්න අපිට තියෙන…
ලෝකෝත්තර මගට ආරක්ෂාවක් වූ බුද්ධානුස්සතිය නිවැරිදිව වඩන අයුරු
මාර විපත්වලින් මිදිල ලෝකෝත්තර මාර්ගය වඩාගන්න, සිව්රඟ සෙනගක් වගේ ඉන්න සාසනයේ ආරක්ෂා හතරක් තියෙනවා. බුද්ධානුස්සතිය, මෙත්තානුස්සතිය, අසුභානුස්සතිය සහ මරණානුස්සතිය කියන…