හෙළ බොදු පියුම

MenuMenu

  • මුල් පිටුව
  • සදහම් ලිපි
  • සමාධිමය ඔසු
  • අභයරතනාලංකාරය
  • මාසික සඟරා
    • පළමු කාණ්ඩයේ සඟරා
    • දෙවන කාණ්ඩයේ සඟරා
    • තුන්වන කාණ්ඩයේ සඟරා
    • හතරවන කාණ්ඩයේ සඟරා
    • පස්වන කාණ්ඩයේ සඟරා
    • හයවන කාණ්ඩයේ සඟරා
    • හත්වන කාණ්ඩයේ සඟරා
    • අටවන කාණ්ඩයේ සඟරා
    • නවවන කාණ්ඩයේ සඟරා
  • සඟරාව ලබාගත හැකි ස්ථාන
  • දහම් පොත්
    • පෙර දා දෙසු දහම්

හෙළ බොදු පියුම

hbp-01-5-1.png
  • අභයරතනාලංකාරය
  • මංගල කලාපය

සැඟව ගිය බොදු මග යළි පුබුදමින් වහරක හිමියන් හෙළි කරන ලොව්තුරු අත්දැකීම්…

…

  • Published: October 26, 20219:59 PM
  • Author හෙළ බොදු පියුම
176
hbp-01-4.png
  • ත්‍රිපිටක සූත්‍ර
  • නිවන් මග
  • + 1 more
    • මංගල කලාපය

වටිනා දහම් කොටස්…

…

  • Published: October 26, 20218:50 PM
  • Author හෙළ බොදු පියුම
172
hbp-01-3.png
  • නිවන් මග
  • මංගල කලාපය

බුදු පියාණන් වහන්සේ පෙන්වා දුන් මෙත්තානුස්සතිය අද අර්ථ විපරීතයට ලක්වී ඇති හැටි…

…

  • Published: October 26, 20217:38 PM
  • Author හෙළ බොදු පියුම
169
hbp-01-2.png
  • නිවන් මග
  • මංගල කලාපය

සත්වයා නිවන් දැකිය යුත්තේ ඇයි?

…

  • Published: October 21, 20214:24 PM
  • Author හෙළ බොදු පියුම
183
hbp-01-1.png
  • නිවන් මග
  • මංගල කලාපය

ලෝකෝත්තර මගට ආරක්ෂාවක් වූ බුද්ධානුස්සතිය නිවැරිදිව වඩන අයුරු

…

  • Published: October 21, 20212:49 PM
  • Author හෙළ බොදු පියුම
174

Posts navigation

Previous page Page 1 Page 2

සියවස් ගණනාවකට පෙර සැඟව ගිය නිමල බොදු මග යළි පුබුදුවමින්

හෙළ බොදු පියුම දහම් කරුණු ඔබ වෙත රැගෙන එන්නේ, බුදු පියාණන් වහන්සේ අනුදැන වදාළ, අග්ගඤ්ඤ සූත්‍රය, නිරුක්තිපථ සූත්‍රය සහ අරණවිභංග සූත්‍රය යන සූත්‍රාන්තයන්ට අනුව, දහම් පදවල සැඟවුණු දහම් අරුත් මතු කරන පද නිරුක්ති සහ අතීතය, වර්තමානය, අනාගතය හඟවන තුන්කල් නිරුක්ති සහිත ව් වහාර ශබ්ද නිරුක්ති ක්‍රමවේදය අනුව මිස, උන්වහන්සේ අනුමත නොකළ ලිඛිත භාෂා රීති සහිත බමුණන්ගේ ත්‍රීවේද නිරුක්ති මත නොවන බව සලකන්න.

සැඟවුණු බොදු මග යළි විවර කරමින් වහරක අරිය චින්තාශ් ම බෞද්ධ විහාරස්ථානයේ සදහම් වැඩසටහන් පැවැත්වෙන කාල හෝරාවන්:

සෑම පුන් පොහෝ දිනකම සහ සෑම අමාවක පොහොය දිනකම පෙ. ව. 8.00 සිට සවස 5.00 දක්වා - පෙහෙවත් සමාදානය, දහම් සාකච්ඡා සහ විශේෂ පුණ්‍යානුමෝදනාව. සෑම මසකම 1 වන සහ 3 වන සෙනසුරාදා ආශිර්වාද පූජාව සහ ධර්ම සාකච්ඡාව පෙ.ව. 8.00 සිට ප. ව. 4.00 දක්වා, 2 වන 4 වන සහ 5 වන සෙනසුරාදා භාවනා වැඩසටහන පෙ. ව. 9.00 සිට ප. ව. 4.00 දක්වා.

ගමන් මාර්ගය: නිට්ටඹුව - රුවන්වැල්ල ප් ධාන මාර්ගයේ ගෝණගල්දෙ නිය හන්දියේ සිට වහරක අතුරු මාර්ගයේ මීටර 350 ක් පමණ දුරින් දකුණුපස.

පින්වත් ඔබ වෙනුවෙන් එළි දැක්වූ දහම් ගබඩාවන්…

වහරක වෙබ් අඩවිය
071 3046895 / 077 5003411 / 036 2267111 / 076 8092008 / 076 3639891

2011-2021 සඟරාවේ නම සඳහන් කිරීමෙන් මෙහි ඇති ලිපි උපුටා ගැනීමට කිසිවෙකුටත් බාධාවක් නැත.
සියලු සත්වයෝ නිවන් සුවයෙන් සුවපත් වෙත්වා!
scroll to top